සරණා ඈ නිහඬව බලා ඉනු දැක කිවේ ය. කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අගුරුවන්ව ඉතිරි වූ දර ඉපල් අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මුකලානත් අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය .
Author | Keerthi Welisarage |
ISBN | 978-955-31-0659-9 |
Language | Sinhala |
Pages | 400 |
Weight | 450g |
There are no reviews yet